Galaxy Overseas Employment Agency

German

Current Job Opportunities

Nursing - Male / Female

🌍✨ German Nursing Training Program for Sri Lankan Students -2025✨🌍

Do you dream of a successful nursing career in Germany with an attractive salary and international recognition?

This is your chance! 🎓✈

The benefits of this program are:

🔹 Internationally recognized Practical IT Certificate by ESOFT
🔹 German language proficiency training by ESOFT.

🔹 3-year Ausbildung (Training) Programme in Germany.
🔹 Earn between Rs. 396,000 and Rs. 468,000 per month during the training period.
🔹 A salary of more than one million after the completion of the training.
🔹 Opportunity to permanently reside in Germany with your close family members later.

Eligible candidates
✔ Age between 19 – 24 years
✔ Minimum of three S passes in any stream of A/L or NVQ 4
✔ Nurses under 30 years of age who are already working in health and nursing services or have passed NVQ 6+ in nursing can also apply
✔ Those who are interested in learning German

🚀 Don’t miss this golden opportunity to build your nursing career in Germany!

📩 Limited seats – Apply now for the November 2025 cohort!

🌍✨ ශ්‍රි ලාංකීය සිසුන් සදහා ජර්මානු හෙද පුහුණු වැඩසටහන -2025✨🌍

📩 සීමිත ආසන – 2025 නොවැම්බර් කණ්ඩායම සඳහා දැන්ම අයදුම් කරන්න!.

👩‍⚕️ ආකර්ශනීය වැටුපක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ජර්මනියේ සාර්ථක හෙද වෘත්තියක් ගැන ඔබ සිහින දකිනවාද?

මේ ඔබේ අවස්ථාවයි! 🎓✈️

මෙම වැඩසටහන ඔබට ලබාදෙන වාසි:
🔹 ESOFT මගින් සිදු කරන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රයෝගික තොරතුරු තාක්ෂණය පිළිබද සහතිකය
🔹ESOFT මගින් සිදු කරන ජර්මානු භාෂා ප්‍රව්ණතා පුහුණුව.

🔹 අවුරුදු 3ක Ausbildung (Training) Programme ජර්මනියේදී.
🔹 පුහුණුව කාලයතුල මාසකට රු. 396,000 අතර රු.468,000 දක්වා ඉපයීමට හැකි වීම.
🔹 පුහුණුව අවසන් වූ පසු මිලියනයකට වැඩි වැටුපක්.
🔹 පසු කාලීනව ඔබේ පවුලේ සමීපතමයින් සමග ජර්මනියේ ස්ථිර පදිංචියට අවස්ථාව.
______________
අයදුම් කළ හැකි පිරිස
✔️ වයස අවුරුදු 19 – 24 අතර
✔️ උසස්පෙළ ඕනෑම විෂය ධාරාවක් යටතේ අවම S සාමාර්ථ තුනක් හෝ NVQ 4
✔️ දැනටමත් සෞඛ්‍ය හා හෙද සේවාවේ නියුතු හෝ හෙද සුදුසුකම් ලත් NVQ 6+ සමත් අවුරුදු 30 ට අඩු හෙදියන්ටද අයදුම් කල හැක
✔️ ජර්මන් භාෂාව ඉගෙනීමට කැමති අය

🚀 ජර්මනියේ ඔබේ හෙද වෘත්තිය ගොඩනගා ගැනීමට මෙම ස්වර්ණමය අවස්ථාව අතපසු නොකරන්න!

කරුණාකර පහත පෝරමය පුරවන්න

📩 සීමිත ආසන – 2025 නොවැම්බර් කණ්ඩායම සඳහා දැන්ම අයදුම් කරන්න!.

Our Partners

Spearhead Head - Hunter Limited

No 20-22, Wenlock Road, London, N 17 GU, England.

ESOFT Metro Campus

Colombo 04, Sri Lanka

Saiwai Sobandra (Pvt) Ltd

Galle, Sri Lanka